Loading...

භාවිතා කරන ආකාරය

100% ස්වාභාවික
ලිංගික ශක්ති වර්ධනය
අතුරු ආබාධ නැත

ධාතුජීව පුරුෂ ශක්ති වර්ධකය භාවිතා කරන ආකාරය

ධාතුජීව වීර්‍ය තෙල

  • සම්බාහන ක්‍රමය
  1. නාභිය - වටේට, ඉතා මෘදු ලෙස දක්ෂිණාවෘර්තව, තෙල් බිංදු 5ක් පමණ ගෙන සම්බාහනය කරන්න (මිනිත්තු 3).
  2. Perineum (වෘෂණ සහ ගුදය අතර ප්‍රදේශය ) - මෙය ප්‍රමුඛයි. තෙල් බිංදු 6ක් 8ක් පමණ ගෙන, මිනිත්තු 2-3.
  3. කෝෂ - අතගෑමක් ලෙස පමණි ( පීඩනයක් නොයොදන්න ). තෙල් බිංදු 6ක් 8ක් පමණ ගෙන, මිනිත්තු 2ක්.
  4. ලිංගය - ( කෙටි කාලයක්, දැඩි පීඩනයක් නොයොදන්න )තෙල් බිංදු 5ක් පමණ ගෙන, ශිෂ්ණයේ මුල එනම්,ශරීරයට සම්බන්ද වන ස්ථානයේ සිට පහලට ශිෂණයේ මැදක් වන තුරු - මිනිත්තු 1 - 2
ධාතුජීව වජ්‍ර කල්කය

  • දිනපතා ගත යුතු මාත්‍රාව සාමන්‍ය වැඩිහිටි පුරුෂයෙකුට
  • දී ඇති හැන්දෙන් සම්පූර්ණ 1ක් හොඳින් පුරවාගෙන රාත්‍රී - කෑමෙන් පසු හෝ නින්දට පෙර
  • ගන්නා විදිහ ( අනුපාන ) උණු කිරි සමඟ - හොඳම ක්‍රමය නැතිනම් මී පැණි ටිකක් සමඟ
ධාතුජීව ශුක්‍ර වටිය ( ගුලි හෝ පෙති )

  • ගත යුතු මාත්‍රාව
  • වරකට වටී 3ක්( ගුලි හෝ පෙති 3ක් )
  • දිනකට වරක්
  • උදේ ආහාරයෙන් පැයකට පසු උණු කිරි හෝ උණු ජලය සමඟ ගන්න.

සැ.යු. :- නාඩි යතා තත්වයට පත් කර සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා, දින 21ක් අඛණ්ඩව කළ යුතුයි. ඒ කාල සීමාව තුල ස්වයං වින්දනය හෝ ලිංගික ක්‍රියාවන්හී යෙදීම නොකර උපවාස කාලයක් ලෙස ගත කල යුතුය. අවම වශයෙන් දින 14කට පසුව අවසාන සතියක්වත් අඛණ්ඩ එසේ උපවාස කාලය ගත කිරීම අනිවාර්යයි. නිවැරදිව කියා ඇති පරිදි භාවිතා කිරීම මත්පැන්, දුම්වැටි භාවිතය අවම කිරීම, අධිකව නිදි මැරීමෙන් වැලකීම, මිරිස් අධිකව ආහාරයට ගැනීමෙන් වැලකීම වැනි දේද ඔබ සිදු කළහොත් ප්‍රතිඵල 100% කි.